• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බොරැල්ලේ වෙඩි තැබිමකින් අයෙකු මරුට

20 May 2023
in දේශීය

බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී අද (20) පෙරවරුවේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා වෙඩි තැබිමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා යතුරුපැදියකින් ලෙස්ලි රණගල මාවතට පැමින ඇති අතර එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Post Views: 20
Previous Post

වෙළඳ බද්ද අඩු කලේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි– අමාත්‍ය රංජිත්

Next Post

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු යි – විපක්ෂ නායක සජිත් 

editor

editor

Next Post

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු යි - විපක්ෂ නායක සජිත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved