• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිඩාංගණය විවෘත කිරිම මාතලේ යටවත්ත

29 August 2022
in සංවර්ධන

2022 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකවූ මාතලේ යටවත්ත වල්පොල දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරිම ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වෙයන් සිදු කෙරුණි.

එම අවස්ථාවේදී මන්ත්‍රිවරයා විසින් දරුවෙකු ලවා ක්‍රිඩාංගණය විවෘත කලේය.

මෙම අවස්ථාවට යටවත්ත ප්‍රාදේශීය සභා සභාපති ලාල් අත්තනායක,ප්‍රාදේශිය ලේකම් රුවන්දිකා හෙන්නායක යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 10
Previous Post

අද රටම සෝදාපාලු වෙලා – විපක්ෂ නායක සජිත්

Next Post

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved