• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

3 August 2018
in ව්‍යාපාර

තම ප‍්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශේෂ විදේශ සංචාර වැඩසටහනක් ක‍්‍රියාවට නැංවීමට OPPO සමාගම මෑතකදී කටයුතු කර ඇත. මේ යටතේ තෝරාගන්නා ලද 21 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට තායිලන්තයේ ,බැංකොක් සහ පතායා නගරවල සංචාරය කිරීමේ අවස්ථාව හිමි විය.

‘‘අපගේ සැබෑම ශක්තිය වන්නේ අපගේ ව්‍යාපාරික හවුල්කරුවනුයි. ඔවුන්ගේ දායකත්වය නිසා ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ මෙතරම් සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මෙවැනි ඇගයීමක් තිළිණ කිරීමට ලැබීම සතුටක්. අනාගතයේදී තවතවත් මෙවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

ව්‍යාපාරික හවුල්කරුවන් කණ්ඩායම සමග සංචාරයට OPPO Sri Lanka සමාගමේ අලෙවි කළමනාකරු ඒරන් යා ඕ මහතාද සහභාගි විය.

 

Post Views: 16
Previous Post

වැඩවර්ජනය කිසිදු සාධාරණක් නෑ -ඇමැති රාජිත

Next Post

යුරෝපය උණුසුම් වෙයි

editor

editor

Next Post

යුරෝපය උණුසුම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved