• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු ජාවාරමේ පාඩුව පියවන්න රජය ජනතාවගෙන් කප්පම් ගනී විපක්ෂ නායකයාගෙන් තීව්‍ර ප්‍රහාරයක්

11 May 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු ජාවාරමේ  පාඩුව පියවන්න රජය ජනතාවගෙන්  කප්පම් ගනී විපක්ෂ නායකයාගෙන්  තීව්‍ර ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ දැවැන්ත මූල්‍ය අලාභය පියවා ගැනීම සඳහා රජය විසින් විදුලි බිල සියයට 18කින් ඉහළ දමා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතල චෝදනාවක් කරයි. ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, මහජන උපයෝගිතා කොමිසම හරහා මහජන අදහස් විමසන අවස්ථාවේදී පවා සමගි ජන බලවේගය මෙම ජාවාරමේ බර ජනතාව මත පටවන්න එපා යැයි දැඩිව පවසා සිටි බවයි. කෙසේ වෙතත්, එම විරෝධතා නොතකා හරිමින් රජය සහ කොමිසම විසින් මෙම විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇත.
මෙම විදුලි බිල වැඩි කිරීම ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒකක 180ට වඩා වැඩියෙන් විදුලිය භාවිත කරන ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මෙය බාල ගල්අඟුරු ජාවාරමේ පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් ව්‍යාපාරිකයන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් ලබා ගන්නා ‘කප්පමක්’ ලෙස ඔහු හැඳින්වීය. බාල ගල්අඟුරු වංචාවේ නියම වන්දිය ගෙවීමට සිදු වී ඇත්තේ රටේ නිෂ්පාදනයට දායක වන ජනතාවට බව ඔහු අවධාරණය කළේය.
මුලදී මෙම ගල්අඟුරු බාල නොවන බවට රජය ප්‍රකාශ කළද, පසුව එය බාල බව පිළිගෙන වංචාවක් සිදුවී නැති බවට රජය කියා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය. බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලි නිෂ්පාදනය අඩු වීමත්, ඒ හේතුවෙන් අධික පිරිවැයක් දරමින් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදු වීමත් නිසා විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගිය බව ඔහු පැහැදිලි කළේය. අවසානයේදී, මෙම සියලු පිරිවැය වැඩි වීම්වල බර උසුලන්නට සිදු වී ඇත්තේ රටේ වැදගත් නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසට බවත්, තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පත් කර ගත්තේ මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීමට නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටුවට බිලිවූ නැඟණියගේ රන් සම්මානය අක්කාගේ දෑතට හදවත කම්පා කළ සංවේදී මොහොතක්

Next Post

පේන තෙක් මානෙක ඡන්දයක් නෑ හැබැයි සෙනඟ තාමත් අපේ පක්ෂය වටා පොදිය ගැහෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
පේන තෙක් මානෙක ඡන්දයක් නෑ  හැබැයි සෙනඟ තාමත් අපේ පක්ෂය වටා පොදිය ගැහෙනවා

පේන තෙක් මානෙක ඡන්දයක් නෑ හැබැයි සෙනඟ තාමත් අපේ පක්ෂය වටා පොදිය ගැහෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කපිල චන්ද්‍රසේනගේ  මරණය කල්තියා සැලසුම් කළ බවට සැක:  ගෙල වැලලාගත් පටිය  සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

කපිල චන්ද්‍රසේනගේ මරණය කල්තියා සැලසුම් කළ බවට සැක: ගෙල වැලලාගත් පටිය සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

11 May 2026
දින තුනක සිට අතුරුදන්ව සිටි  පුද්ගලයෙකුගේ මළසිරුරක්  කුඹුරු ඉඩමකින් හමුවෙයි

දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් කුඹුරු ඉඩමකින් හමුවෙයි

11 May 2026
ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි  නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට  සීල් තබයි

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට සීල් තබයි

11 May 2026
පොහොර හිඟයක් නෑ:

පොහොර හිඟයක් නෑ:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේනගේ  මරණය කල්තියා සැලසුම් කළ බවට සැක:  ගෙල වැලලාගත් පටිය  සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

කපිල චන්ද්‍රසේනගේ මරණය කල්තියා සැලසුම් කළ බවට සැක: ගෙල වැලලාගත් පටිය සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

11 May 2026
දින තුනක සිට අතුරුදන්ව සිටි  පුද්ගලයෙකුගේ මළසිරුරක්  කුඹුරු ඉඩමකින් හමුවෙයි

දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් කුඹුරු ඉඩමකින් හමුවෙයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved