• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවට බිලිවූ නැඟණියගේ රන් සම්මානය අක්කාගේ දෑතට හදවත කම්පා කළ සංවේදී මොහොතක්

11 May 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවට බිලිවූ  නැඟණියගේ රන් සම්මානය අක්කාගේ දෑතට  හදවත කම්පා කළ  සංවේදී මොහොතක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුණේ මුළු මහත් පාසල් ප්‍රජාවගේම නෙතට කඳුළක් එක් කරමිනි. සතුටු ජයඝෝෂා මැද වේදිකාවට ඇරයුම් ලැබුණේ සමස්ත ලංකා මට්ටමින් රන් සම්මානයක් දිනාගත් දිරිය දියණියකගේ නාමයයි. එහෙත් එම සම්මානය දෑතින් පිළිගැනීමට එම ජයග්‍රාහී දියණිය අද ජීවතුන් අතර නැත. 2025 වසරේ නව නිපැයුම් අංශයෙන් සමස්ත ලංකා රන් සම්මානය දිනාගත් එම්.ජී. චලනි සිදන්ගනා කුමාරතුංග දියණිය, මීට පෙර මෙරට වෙළාගත් ‘දිට්වා’ බිහිසුණු සුළි කුණාටුවට හසුවී අකාලයේ මෙලොව හැර ගොස් තිබීම මෙම ශෝකී වාතාවරණයට හේතු විය.
ඇයගේ ඒ සුවිශේෂී ජයග්‍රහණය අගයමින් විදුහල්පතිනිය ඇතුළු සංවිධායක මණ්ඩලය අපූරු තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව අකාලයේ මිලින වූ චලනී දියණිය වෙනුවෙන් පිරිනැමුණු රන් සම්මානය, එම පාසලේම ආදි ශිෂ්‍යාවක වන ඇයගේ ආදරණීය අක්කා වෙත පිරිනැමීම මෙහිදී සිදු විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන එම්.ජී. හිරුණි සඳුනිකා කුමාරතුංග තම නැඟණියගේ සම්මානය වේදිකාව මතදී දෑතට ගත් මොහොතේ මුළු ක්‍රීඩාංගණයම නිහඬ වූයේ කාගේත් හදවත් කම්පාවට පත් කරමිනි.
විදුහල්පතිනි එච්.එම්. පී. පී. හේරත් මහත්මිය පවසා සිටියේ චලනී යනු පාසල බැබළවූ රන් තරුවක් බවත්, ඇය ශරීරයෙන් සමුගත්තද ඇයගේ නාමය පාසල් ඉතිහාසයේ සදා අනුස්මරණීය වනු ඇති බවත්ය. එය හුදෙක් සම්මානයක් පිරිනැමීමක් නොව, අකාලයේ නිවී ගිය සොහොයුරියකගේ නොමැකෙන මතකය ගෞරවපූර්වකව සැමරීමක් විය. චලනී දැක්වූ මෙම දක්ෂතාවය අනාගතයේ පාසල් දියණියන්ට පෙරට යන්නට මහා ආලෝකයක් වනු නොඅනුමානය.
Post Views: 0
Previous Post

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවෙයි පාරිභෝගිකයන්ගෙන් සියයට 95%කට බලපෑමක් නෑ

Next Post

බාල ගල්අඟුරු ජාවාරමේ පාඩුව පියවන්න රජය ජනතාවගෙන් කප්පම් ගනී විපක්ෂ නායකයාගෙන් තීව්‍ර ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ  රිය අනතුරු කිහිපයකින්  පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

11 May 2026
අධික වර්ෂාව නිසා  රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 10ක් විවෘත කෙරේ

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට  අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් වූ සිද්ධියේ  අපරාධමය වරදක් නැති බව  CID වාර්තා කරයි

තමිල්නාඩුවේ දේශපාලන  පෙරළියක් කළ සුපිරි නළු විජේට  සජිත් ප්‍රේමදාසගෙන්  සුවිශේෂී සුබපැතුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ  රිය අනතුරු කිහිපයකින්  පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

11 May 2026
අධික වර්ෂාව නිසා  රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 10ක් විවෘත කෙරේ

අධික වර්ෂාව නිසා රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved