• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්බුද්ධ ශාසනයට එල්ලවන අභියෝග හමුවේ නිවට නොවී ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

17 May 2026
in දේශීය, පුවත්
සම්බුද්ධ ශාසනයට එල්ලවන  අභියෝග හමුවේ නිවට නොවී  ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමානයේ සම්බුද්ධ ශාසනයට සහ ආගම දහමට විවිධ පැතිකඩවලින් අභියෝග එල්ල වෙමින් පවතින බැවින්, එම අභියෝග හමුවේ නිහඬව නොසිට ප්‍රායෝගිකව ශක්තිමත්ව නැගී සිටීම සියලු දෙනාගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති උත්තරීතර ස්ථානය වචනයට පමණක් සීමා නොකර එය මහපොළොවේ සත්‍යයක් බවට පත් කිරීමට අප සැම කැපවිය යුතු බවයි. ශාසනයේ ආරක්ෂකයන් වන මහා සංඝරත්නය සුරකිමින් සහ චීවරයට ගරු කරමින්, බෞද්ධයන් ලෙස මෙම අභියෝග හමුවේ හුදු ප්‍රේක්ෂකයන් බවට පත් නොවී ශක්තිසම්පන්නව ශාසනය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
අතීතයේ පැවති සෘජු අධිරාජ්‍යවාදය අද වන විට වක්‍ර ලෙස මෙරටට බලපෑම් කරමින් පවතින බවත්, ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එල්ල වන එම අභියෝග ජය ගැනීමට ලක්ෂ 220ක ජනතාවම එකට අත්වැල් බැඳගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බුද්ධ ශාසනය සුරක්ෂිත කරන අතරම සෙසු ආගම් හා සංස්කෘතීන්ට ගරු කිරීම තුළින් රටේ ඒකීයභාවය සහ සංහිඳියාව ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා, දිවයින පුරා පවතින වෙහෙර විහාර, පිරිවෙන් සහ දහම් පාසල් පද්ධතිය ප්‍රායෝගිකව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. රජ දවසේ මෙන් ඇස් හිස් මස් ලේ දන් දී රටේ සෛරීත්වය ආරක්ෂා කළ අභිමානවත් ජාතියක් ලෙස, අද දවසේ එල්ල වන අභියෝග හමුවේ නිවටයන් නොවී රට සහ ශාසනය රැක ගැනීමට සියලු පුරවැසියන් පෙරමුණ ගත යුතු බව විපක්ෂ නායකවරයා සිය කතාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ නීතිමය අයිතියක් බවට පත්වෙයි

Next Post

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

17 May 2026
කෑම හොඳින් හැපීම  ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින්  කරුණු හතරක් අනාවරණය වෙයි

කෑම හොඳින් හැපීම ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින් කරුණු හතරක් අනාවරණය වෙයි

17 May 2026
යුද්ධ හමුදා බුද්ධි තොරතුරින්  ලක්ෂ 20ක  නීති විරෝධී දුම්වැටි  වැල්ලවත්තෙන් අල්ලයි

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

17 May 2026
සම්බුද්ධ ශාසනයට එල්ලවන  අභියෝග හමුවේ නිවට නොවී  ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනයට එල්ලවන අභියෝග හමුවේ නිවට නොවී ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

17 May 2026
ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved