• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් අපරාධවලට සැරසුණු ඉන්දීය ජාතිකයින් 110ක් ගාල්ලේදී කොටු වෙයි

12 May 2026
in දේශීය, පුවත්
සයිබර් අපරාධවලට සැරසුණු  ඉන්දීය ජාතිකයින් 110ක්  ගාල්ලේදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල, ගල්වඩුගොඩ සහ ශ්‍රී සුමේධ මාවත ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් දෙකක රැඳී සිටිමින් පරිගණක අපරාධ සිදු කිරීමට සූදානම් වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 19ත් 35ත් අතර පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම සඳහා මෙලෙස ලැගුම්හල් තුළ රැඳී සිට ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 58ක් සහ ජංගම දුරකථන 79ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පිරිස මෙරට තුළ රැඳී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මූල්‍ය වංචා සිදුකළේද යන්න පිළිබඳව ගාල්ල පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Post Views: 0
Previous Post

තරුණ හීන සැබෑ කරන “ජාතික තරුණ ප්‍රතිපත්තිය” මේ වසරේදී

Next Post

මනූෂ නානායක්කාරගේ වත්කම් ගැන විමර්ශනයක් ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්

Huawei සමාගම  අඛණ්ඩව දෙවන වරටත්  Gartner® Peer Insights™  පාරිභෝගික තේරීමේ සම්මානය දිනාගනියි

රට පුරා ඩෙංගු අවදානම ඉහළට  වසරේ මේ දක්වා රෝගීන්  27,465ක් සහ මරණ 14ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු  අමාත්‍යවරිය  ඉන්දීය ලෝක් සභා  කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉන්දීය ලෝක් සභා කථානායකවරයා හමුවෙයි

12 May 2026
පාපන්දු ලෝක කුසලානයට එන්න  ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට  කොන්දේසි 10ක්

පාපන්දු ලෝක කුසලානයට එන්න ඉරානයෙන් ෆීෆා (FIFA) ආයතනයට කොන්දේසි 10ක්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved