• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණයට රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්

16 May 2026
in දේශීය, පුවත්
පැරණි තැපැල් කාර්යාල 200ක්  නවීකරණයට  රුපියල් මිලියන 600ක  දැවැන්ත ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා විසිරී ඇති වසර 100කට වඩා පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේය. තැපැල්පතිවරයා මේ බව කියා සිටියේ වසර 150කට වඩා පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කර අද (16) ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි.
ඉපැරණි තැපැල් කාර්යාල වඩාත් ආකර්ෂණීය සේවා මධ්‍යස්ථාන බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, එමගින් සේවාලාභීන් වැඩි වශයෙන් තැපැල් සේවාවන් වෙත ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. නවීකරණය කෙරෙන කාර්යාල සඳහා විශේෂිත මූල්‍ය ඉලක්ක ලබා දී ඇති බවත්, කාර්යක්ෂම සේවාවක් සැපයීම හරහා නවීකරණයට වැය වූ පිරිවැය නැවත උපයා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන් සේවාලාභීන්ට විනිවිදභාවයකින් යුත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා වීදුරු කවුළු සහිත නවීන පද්ධතියක් හඳුන්වා දෙන ලෙස ද ඔහු සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය
Post Views: 0
Previous Post

දිවයිනේ වැඩිම වර්ෂාපතනය අච්චුවේලියට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Next Post

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හෙට (17) දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

2026 ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලිය ජූලි 17 වැනිදා  ආරම්භ වෙයි

යාපහුව සංස්කෘතික සංචරණ  උරුම කළමනාකරණ ව්‍යාපෘතිය  නිල වශයෙන් ආරම්භ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved