• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

15 February 2021
in දේශීය

Oxford -AstraZeneca එන්නත අද (15) සිට ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ එම එන්නත් ලබා දීම පලමුවෙන්ම බස්නාහිර පලාතෙන් ආරම්භ කරන බවයි.

මුල් අදියරේදී බස්නාහිර පලාත තුල වාසය කරන කොවිඩ් 19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාපයන්හි සිටින පිරිස් හදුනාගෙන ඔවුන්ට ද එන්නත් ලබා දීමට කටයුතු කර බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

Next Post

ව්‍යවසායකයින් අඩුම රට අපේ රටයි බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියයි

editor

editor

Next Post

ව්‍යවසායකයින් අඩුම රට අපේ රටයි බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved