දරුවන්ගේ අධ්‍යාපන බරින් කොටසක් රජය භාරගත යුතුයි

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන වියදම් බර අඩු කරමින්, එම වගකීමෙන් කොටසක් රජය ද භාරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ...

බ්‍රසීල ජනාධිපතිවරණ සටන කරට කර බොල්සොනාරෝට 46.3%ක්

බ්‍රසීලයේ ජනාධිපතිවරණ දෙවැනි වටයට පෙර ෆ්ලාවියෝ බොල්සොනාරෝ සහ වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අතර තියුණු තරගයක් පවතින බව ...

කෑගල්ලේදී  ආරක්ෂිත වනසත්ව කොටස් සමඟ  සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවට!

කෑගල්ලේදී ආරක්ෂිත වනසත්ව කොටස් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව, වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමකදී කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේදී ආරක්ෂිත වනසතුන්ගේ කොටස් තොගයක් ...

දිස්ත්‍රික්ක 3කට  නායයෑමේ අනතුරු ඇඟවීම්   හෙට සවස 4 දක්වා  බලාත්මකයි

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට සවස 4 දක්වා බලාත්මකයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් ...

චීනයට එරෙහි ආයෝජන සීමා  පුළුල් කිරීමේ  ඇමරිකානු යෝජනාවට  බීජිං විරෝධය!

චීනයට එරෙහි ආයෝජන සීමා පුළුල් කිරීමේ ඇමරිකානු යෝජනාවට බීජිං විරෝධය!

චීනය සම්බන්ධයෙන් ඇමරිකානු ආයෝජන සීමා තවදුරටත් පුළුල් කිරීමට ගෙන ඇති යෝජනාව නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා තිබේ. චීන වාණිජ ...

මන්නාරමේ යුද හමුදා රථයක්  තල් ගසක ගැටෙයි   සෙබළෙක් මරුට

මන්නාරමේ යුද හමුදා රථයක් තල් ගසක ගැටෙයි සෙබළෙක් මරුට

මන්නාරම–තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ...

ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ගැන  CID සහ බුද්ධි අංශ  විමර්ශන!

ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ගැන CID සහ බුද්ධි අංශ විමර්ශන!

ජාතීන් සහ ආගමික ප්‍රජාවන් අතර නොසන්සුන්තාව ඇති කිරීමට ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් වෛරී ප්‍රකාශ පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ ...

මේගන් කුමරියගේ පියාට  එල්ල වූ චෝදනා ගැන  පොලිසියෙන් හෙළිදරව්වක්!

මේගන් කුමරියගේ පියාට එල්ල වූ චෝදනා ගැන පොලිසියෙන් හෙළිදරව්වක්!

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පවසන්නේ, මේගන් කුමරියගේ පියා වන තෝමස් මාකල් සම්බන්ධයෙන් විදේශයක සිදුවූ බව කියන වැරදි පිළිබඳ චෝදනා ඇතුළත් ...

ට්‍රම්ප් ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනත් ස්ථානයකට ගෙන යාමට සූදානම්!

ට්‍රම්ප් ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනත් ස්ථානයකට ගෙන යාමට සූදානම්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍ය කණ්ඩායම වෙනත් ස්ථානයකට ගෙන යාමට සලකා බලන බව ප්‍රකාශ කර තිබේ. සමාජ මාධ්‍ය ...

බෙංගාල බොක්කේ  සුළි කුණාටු අවදානමක්!

බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක්!

බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින කාලගුණ පද්ධතියක් හේතුවෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ ...

Page 37 of 5902 1 … 36 37 38 … 5,902

Recent News