විභාග කේන්ද්‍ර කරගත්  අධ්‍යාපනයෙන් ඔබ්බට  නව ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මකයි

විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයෙන් ඔබ්බට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි

දරුවන් විභාග සඳහා සූදානම් කිරීම පමණක් අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව, ප්‍රායෝගික දැනුම, කුසලතා සහ යහපත් වටිනාකම් සහිත පුරවැසියන් බිහිකිරීම ...

විදුලි වාහන බැටරි  කළමනාකරණයේ  අඩුපාඩු රැසක්  විගණන වාර්තාවකින් හෙළිවෙයි

විදුලි වාහන බැටරි කළමනාකරණයේ අඩුපාඩු රැසක් විගණන වාර්තාවකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි එකතු කිරීම, ගබඩා කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ ආරක්ෂිතව බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ...

ඉන්ධන හිඟය සහ  මිල ඉහළ යාමෙන්  සුඩානයේ ජනතාවගේ ජීවන බර  තවත් වැඩි වෙයි

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාමෙන් සුඩානයේ ජනතාවගේ ජීවන බර තවත් වැඩි වෙයි

සුඩානයේ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් දෛනික ආදායම මත යැපෙන සේවකයන්ගේ ජීවිකාව පවත්වාගෙන ...

අනුරාධපුරයේ බස් රථ  අනතුරකින්  10 හැවිරිදි පාසල් සිසුවියක්  මරුට

අනුරාධපුරයේ බස් රථ අනතුරකින් 10 හැවිරිදි පාසල් සිසුවියක් මරුට

අනුරාධපුර නගරයේදී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 10 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔක්තෝබර් 24 ...

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට  අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි  විමර්ශන

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි විමර්ශන

මාතර, තලල්ලේ නාඔටුන්න වෙරළ ප්‍රදේශයෙන් රුපියල් කෝටි 450කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ ...

බංග්ලාදේශයේ පවුල්වලින්  47%කට වැඩි පිරිසක්  ජීවන වියදම් පියවා ගැනීමට  ණය වෙති

බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට වැඩි පිරිසක් ජීවන වියදම් පියවා ගැනීමට ණය වෙති

බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත අතරේ, එරට සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම් පියවා ගැනීමේ දුෂ්කරතා ඉහළ යමින් පවතින බව නව සමීක්ෂණයකින් ...

චම්පි සුළි කුණාටුවෙන් තායිවානයට දැඩි බලපෑම් එක් අයෙකු මරුට

චම්පි සුළි කුණාටුවේ බලපෑමෙන් තායිවානයේ පුද්ගලයෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රබල සුළං සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගස් ...

ශ්‍රී ලංකාවේ පළමු රොබෝ දුරස්ථ සැත්කම් දෙක කිංග්ස් රෝහලේදී සාර්ථකව සිදුකෙරේ!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, මෙරට පළමු රොබෝ දුරස්ථ සැත්කම් දෙක කොළඹ කිංග්ස් රෝහලේදී සාර්ථකව සිදුකර ...

Page 36 of 5902 1 … 35 36 37 … 5,902

Recent News