දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” කෘති දෙක අද එළිදක්වයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්‍රන්ථ දෙකක් එක්දැක්වීම අද (04) දින පස්වරු 03 කෞතුකාගාර දේශන ...

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය…! ඇමැති මංගල හෙළි කරයි

සියළු සුජාත හැඟුම් පෙරටු කොටගෙන රටට සංවර්ධනය උදාකර නැවත කිසිදා ගැටුම් මතු නොවන තත්ත්වයක් අත්කර ගැනීමට අප විසින් අදිටන් කරගත ...

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

වසර විස්සකටත් වැඩිකාලයක් අනාථ කඳවුරුවල ජීවත්වුනු ජනතාවට ඇතැම් පිරිස් කෙනෙහෙලිකම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත ...

එළවළු පළතුරු සහ පොල්තෙල් පර්යේෂණ අවසන් … ප්‍රතිඵල ජනතාවට දැනුම් දෙන බව ඇමති රාජිත කියයි

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ...

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ …! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (02) පස්වරුවේ පැවැති අයවැය සම්බන්ධ සාකච්ඡාවේදී අවසන් තීන්දුවක් ...

ශ්‍රී ලංකාවට රබර් සංවර්ධන කලාපයක් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක්

රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අද (03) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය ...

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (National Construction Association of Sri Lanka - NCASL) නව සභාපති ලෙස සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු ...

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවීම වැලැක්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාර

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කර මුහුණු පොතෙහි පල කර කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස ...

Page 4230 of 4374 1 4,229 4,230 4,231 4,374
  • Trending
  • Comments
  • Latest

Recent News