අති නවීන  මැමොග්‍රැෆි යන්ත්‍ර 05ක්  මෙරට රෝහල් පද්ධතියට

අති නවීන මැමොග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය අති නවීන මැමොග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට ලබා ...

මැතිවරණ අරමුදල් අවභාවිතය ගැන  COPF පරීක්ෂණයක් ඉල්ලා  මනෝ ගනේෂන්ගෙන් ලිපියක්

මැතිවරණ අරමුදල් අවභාවිතය ගැන COPF පරීක්ෂණයක් ඉල්ලා මනෝ ගනේෂන්ගෙන් ලිපියක්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කර තිබූ අරමුදල් නැවත ...

ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට ප්‍රබල බාධාවක්ව පවතින පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම්වල හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන ...

විදේශ කටයුතු අමාත්‍යවරයා  මෙල්බර්න් නුවර  ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවේ

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ රජයේ ඉදිරි ...

දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ  බලපෑම් අවම කිරීමේ  ප්‍රවර්ධන දිනය අදයි

දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීමේ ප්‍රවර්ධන දිනය අදයි

ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක ජාතික පරිසර සතියේ තෙවැනි දිනය වන අද (01) දිනය “දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් ...

ලිතුවේනියාවේ  රෝස පැහැති සුප් සැණකෙළිය සංස්කෘතික අනන්‍යතාවයේ  අලුත්ම උත්සවය

ලිතුවේනියාවේ රෝස පැහැති සුප් සැණකෙළිය සංස්කෘතික අනන්‍යතාවයේ අලුත්ම උත්සවය

ලෝකයේ රටවල් තම දේශයට ආවේණික වූ ආහාර සංස්කෘතීන් ජාතික උරුමයන් ලෙස සලකා සමරනු ලබයි. යුරෝපයේ පිහිටි සුන්දර රාජ්‍යයක් වන ලිතුවේනියාව ...

සිනමා ක්ෂේත්‍රයට අහිමි වූ  විශිෂ්ටතම සංස්කාරකවරිය මාර්සියා ලූකස්  අභාවප්‍රාප්ත වෙයි

සිනමා ක්ෂේත්‍රයට අහිමි වූ විශිෂ්ටතම සංස්කාරකවරිය මාර්සියා ලූකස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක සිනමාවේ අමරණීය සලකුණක් වූ මුල් 'ස්ටාර් වෝස්' (Star Wars) චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන සංස්කාරකවරිය සහ ඔස්කාර් සම්මානලාභිනියක වූ මාර්සියා ලූකස් ...

මෙට්‍රෝ බස් රථ සේවාව  තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

පාස්කු ප්‍රහාර නඩුවේ 3 වන සැකකරු ලෙස සුරේෂ් සලේ නම් කිරීමත් සමඟ බිරියගෙන් ජනාධිපතිට ලිපියක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 35882/24 දරන නඩුවේ තුන්වන සැකකරු ලෙස හිටපු ...

මෙට්‍රෝ බස් රථ සේවාව  තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

මෙට්‍රෝ බස් රථ සේවාව තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

පොදු ප්‍රවාහන සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, මෙට්‍රෝ බස් රථ සේවාව සඳහා අති නවීන ජී.පී.එස්. (GPS) තාක්ෂණය හඳුන්වා දීමට පියවර ...

මෙම වසර තුළ  සමුර්ධි සුව බොජුන් හල් 100ක්  ස්ථාපිත කිරීමට සැලසුම්

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් පූජා ශක්ති ගම් දහසක වැඩ දහසක් හෙට ඇරඹේ

ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පූජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ දිවයින ...

Page 688 of 4466 1 687 688 689 4,466
  • Trending
  • Comments
  • Latest

Recent News