හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල  වන අලි සංක්‍රමණ මාර්ග  සුරක්ෂිත කිරීමට  කැබිනට් අනුමැතිය

හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල වන අලි සංක්‍රමණ මාර්ග සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම උග්‍රවීම පාලනය කිරීමේ අරමුණින් වන අලින්ගේ වාසස්ථාන සහ සංක්‍රමණ මාර්ග සුරක්ෂිත කිරීම සඳහා විශේෂ පියවර මාලාවක් ...

දිට්වා ආපදාවෙන්  නිවාස අහිමි වූවන්ට ලබා දෙන  ගෙවල් කුලී දීමනාව  මාස 9 දක්වා දීර්ඝ කෙරේ

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට ලබා දෙන ගෙවල් කුලී දීමනාව මාස 9 දක්වා දීර්ඝ කෙරේ

දිට්වා ආපදාව හේතුවෙන් සිය නිවාස අහිමි වූ සහ දැනට පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා ලබා දෙන ගෙවල් කුලී දීමනාව ...

පිල්ලෙයාන්ගේ  මූලික අයිතිවාසිකම් පෙත්සමේ  තීන්දුව ප්‍රකාශයට පත් කිරීම  කල් තබයි

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමින් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා විසින් ...

කන්‍යාභාවයට ලැබුණු රු. කෝටි 450 ක ලංසුව ප්‍රතික්ෂේප කළ නිරූපිකා සෝෆි රේන්

කන්‍යාභාවයට ලැබුණු රු. කෝටි 450 ක ලංසුව ප්‍රතික්ෂේප කළ නිරූපිකා සෝෆි රේන්

ලෝක ප්‍රකට NBA පැසන්දු ක්‍රීඩකයෙකු විසින් තරුණ නිරූපිකාවක වන සෝෆි රේන් (Sophie Rain) වෙත ඇයගේ කන්‍යාභාවය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන ...

මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කැබිනට් අනුමැතිය

මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ පවතින අනාරක්ෂිත සහ අවදානම් සහිත ස්ථාන සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් 2026 වර්ෂයේ ජාතික අයවැය ප්‍රතිපාදන යටතේ ...

මුල්ලිකුලම්  සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ  ලොට් A ඉදිකිරීම් සඳහා  අනුමැතිය

මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් A ඉදිකිරීම් සඳහා අනුමැතිය

මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ වැදගත් පියවරක් ලෙස, එහි ලොට් A (Lot A) කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ...

නගර 10ක් සංවර්ධනය කිරීමට  සහ නගර සන්නාමකරණයට  රුපියල් මිලියන 1,475ක  කැබිනට් අනුමැතිය

නගර 10ක් සංවර්ධනය කිරීමට සහ නගර සන්නාමකරණයට රුපියල් මිලියන 1,475ක කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ තෝරාගත් නගර ආදර්ශ නගර ලෙස ප්‍රතිසංවර්ධනය කිරීම සහ නගර සන්නාමකරණය (City Branding) හරහා සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් රුපියල් ...

කොරෝනා අර්බුදයටත් වඩා  බරපතළ අභියෝගයකට ලෝකය මුහුණ දෙනවා

කොරෝනා අර්බුදයටත් වඩා බරපතළ අභියෝගයකට ලෝකය මුහුණ දෙනවා

වර්තමානයේ පවතින ගෝලීය දේශපාලනික තත්ත්වය සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති අර්බුද හමුවේ රටක් ලෙස මෙන්ම ලෝකයක් ලෙස මුහුණ දීමට ...

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ පිල්ලෙයාන් බැලීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ...

මොණරාගල රෝහලට  නව පස් මහල්  මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

මොණරාගල රෝහලට නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකළ නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු ...

Page 694 of 4496 1 693 694 695 4,496
  • Trending
  • Comments
  • Latest

Recent News