“අරගලයට ෆන්ඩ් කළේ රනිල් වික්‍රමසිංහ අද අනුරවත් හිර කරලා තියෙන්නේ ඔය දූෂිත චෞර වළල්ලමයි”

“අරගලයට ෆන්ඩ් කළේ රනිල් වික්‍රමසිංහ අද අනුරවත් හිර කරලා තියෙන්නේ ඔය දූෂිත චෞර වළල්ලමයි”

වර්තමාන මාලිමා රජය බෙදුම්වාදී දේශපාලන බලවේගවලට සෘජුවම පක්ෂපාතීව ක්‍රියා කරමින් මෙරට ස්වෛරීභාවයට හානිකර ඉන්දියාව සමඟ රහසිගත ද්විපාර්ශ්වික ගිවිසුම් හතකට (07) ...

දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු

දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු

ලොව පුරා ක්‍රියාත්මක වන ශක්තිමත් දුම්කොළ පාලන පියවරයන් සම්පූර්ණයෙන්ම අඩපණ කරමින්, ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් ඉලක්ක කරගෙන දියත් ...

“ආර්ථිකය ට්‍රැක් එකට වැටිලා කිව්ව මහ බැංකු අධිපති දැන් මොකද කියන්නේ?”

“ආර්ථිකය ට්‍රැක් එකට වැටිලා කිව්ව මහ බැංකු අධිපති දැන් මොකද කියන්නේ?”

ඇමෙරිකානු ඩොලරයේ අගය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට උද්ධමනය යළිත් වරක් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති ...

“ස්වභාවික ව්‍යසනයක්වත් කළමනාකරණය කරගන්න බැරි මේ ආණ්ඩුව අද සහමුලින්ම අසමත්”

“ස්වභාවික ව්‍යසනයක්වත් කළමනාකරණය කරගන්න බැරි මේ ආණ්ඩුව අද සහමුලින්ම අසමත්”

රට තුළ මෑතකදී සිදුවූ අවාසනාවන්ත ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් මත පදනම් වූ ව්‍යසනයන් හමුවේ වත්මන් මාලිමා රජය සිය මූලික ජාතික ...

අද විශ්වවිද්‍යාල සිසුන්ට සිදුවෙලා තියෙන්නේ අධ්‍යයන කටයුතු වෙනුවට වන සතුන්ගෙන් ජීවිත බේරාගන්න අලි වැටක් ඉල්ලලා සටන් කරන්න”

අද විශ්වවිද්‍යාල සිසුන්ට සිදුවෙලා තියෙන්නේ අධ්‍යයන කටයුතු වෙනුවට වන සතුන්ගෙන් ජීවිත බේරාගන්න අලි වැටක් ඉල්ලලා සටන් කරන්න”

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් මුහුණ දෙන දැවැන්ත යටිතල පහසුකම් අවම වීම සහ අනාරක්ෂිතභාවය පිළිබඳව ...

“ජනාධිපතිවරයාගේ සමීපතමයන්ට වාසි සැලසීමට ගැසට් එකට පෙර LC විවෘත කළ ගජමිතුරු ජාවාරමක්”

“ජනාධිපතිවරයාගේ සමීපතමයන්ට වාසි සැලසීමට ගැසට් එකට පෙර LC විවෘත කළ ගජමිතුරු ජාවාරමක්”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 695ක දැවැන්ත මූල්‍ය වාරික පහසුකමක් මෙරටට හිමිව තිබියදීත්, දේශීය රුපියලේ අගය ශක්තිමත් නොවී ඇමෙරිකානු ...

“මාලිමා ආණ්ඩුව ගෙදර යා යුතුයි හැබැයි නැවත බලය දිය යුත්තේ ඊට වඩා සියදහස් ගුණයකින් පිරිසිදු දේශපාලන ප්‍රවාහයකටයි”

“මාලිමා ආණ්ඩුව ගෙදර යා යුතුයි හැබැයි නැවත බලය දිය යුත්තේ ඊට වඩා සියදහස් ගුණයකින් පිරිසිදු දේශපාලන ප්‍රවාහයකටයි”

මෙරට වර්තමානයේ මුහුණ දී ඇති බරපතළ ජාතික හා ආර්ථික අර්බුදය හුදෙක් තනි පුද්ගලයෙකුගේ දේශපාලන මතිමතාන්තරයකින් හෝ එක් දේශපාලන පක්ෂයකින් පමණක් ...

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත්  ලක්ෂ 300ක දේපළක්  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය  මගින් අක්‍රීය කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් ලක්ෂ 300ක දේපළක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අක්‍රීය කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇගේ සැමියා විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළක් ...

අධික වැට් බදු නිසා  දේශීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රය  බිඳ වැටීමේ තර්ජනයක

අධික වැට් බදු නිසා දේශීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රය බිඳ වැටීමේ තර්ජනයක

පිටකොටුව, හෙට්ටිවීදියේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙරට ක්‍රියාත්මක අධික වැට් බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 75 කින් පමණ ...

Page 702 of 4559 1 701 702 703 4,559
  • Trending
  • Comments
  • Latest

Recent News