• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

24 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර  ආගමික හා සංස්කෘතික සබඳතා  තවදුරටත් ශක්තිමත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් විශ්‍රාමික නයර් නසීර් මහතා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර විශේෂ නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව ඉතා වැදගත් වූ අතර එහිදී ආගමික හා සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ආගමික හා සංස්කෘතික අධ්‍යාපනය නංවාලීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණා. මීට අමතරව පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මෙන්ම තරුණ හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වය විසින්ම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම අවස්ථාව සඳහා පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් බිලාල් ඛාන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Post Views: 2
Previous Post

රුපියල් ලක්ෂ 80කට අධික රන්මාල 18ක් කොල්ලකෑ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයා අත්අඩංගුවට

Next Post

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට හිමිවිය යුතුයි සයිප්‍රස් ජනාධිපති මෝදි ඉදිරියේ ප්‍රකාශ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?

කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?

24 May 2026
මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර  මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

අහමදාබාද් සහ කොළඹ අතර  සෘජු ගුවන් ගමන්  ජුනි 19 සිට සංචාරක ක්ෂේත්‍රයට නව පණක්

චීනයෙන් අභ්‍යවකාශ තරණයේ  නව සන්ධිස්ථානයක් වසරක අභ්‍යවකාශ මෙහෙයුමකට  චීන ගගනගාමීන් පිරිසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර  මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

24 May 2026
අහමදාබාද් සහ කොළඹ අතර  සෘජු ගුවන් ගමන්  ජුනි 19 සිට සංචාරක ක්ෂේත්‍රයට නව පණක්

අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ජුනි 19 සිට සංචාරක ක්ෂේත්‍රයට නව පණක්

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved