• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්තාන දුම්රිය සේවකයන් 5,500කට අධික පිරිසකට වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ

නොගෙවූ හිඟ මුදල බිලියන 10 පනියි

20 May 2026
in පුවත්, විදෙස්
පාකිස්තාන දුම්රිය සේවකයන්  5,500කට අධික පිරිසකට  වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්තානයේ දුම්රිය සේවයෙන් විශ්‍රාම ගිය සේවකයන් 5,578 දෙනෙකුට මෙතෙක් කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් ගෙවා නොමැති බව එරට ‘සාමා ටීවී’ (Samaa TV) රූපවාහිනී නාලිකාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන මුදල් අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර දිගුකාලීනව පවතින අරමුදල් අර්බුදයක් හේතුවෙන් මේ වන විට වසර 2023 මාර්තු මාසයෙන් පසුව විශ්‍රාම ගත් දුම්රිය සේවකයන් වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කිරීමට රජය අපොහොසත් වී තිබේ.
විශ්‍රාමිකයන් වෙනුවෙන් මෙතෙක් ගෙවීමට ඇති මෙම හිඟ ප්‍රතිලාභ මුදල සමස්තයක් ලෙස පාකිස්තාන රුපියල් බිලියන 10කට වඩා අධික බව වාර්තා වේ. දුම්රිය අමාත්‍යාංශය විසින් අදාළ ප්‍රතිලාභ නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද, ඒ සඳහා මෙතෙක් අවශ්‍ය අනුමැතිය සහ ප්‍රතිපාදන ලැබී නොමැති බව පාකිස්තාන දුම්රිය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව අග්‍රාමාත්‍ය ආධාර පැකේජය යටතේ හිමිවිය යුතු දීමනා ද පවුල් දහස් සංඛ්‍යාවකට මෙතෙක් ගෙවා නොමැති අතර, සුබසාධන කටයුතුවලට අදාළ තවත් ගෙවීම් රැසක් ද දිගුකාලීනව පැහැර හැර ඇති බව සාමා ටීවී නාලිකාවේ සංඛ්‍යාලේඛන මඟින් තවදුරටත් අනාවරණය වේ.
Post Views: 3
Previous Post

යුද්ධය අවසන් කළ විරුවන් ගෞරවයට ලක් කළ යුතුයි

Next Post

ෆීජි දූපත් රාජ්‍යයට ඉන්දියාවෙන් සුපිරි රෝහල් සංකීර්ණයක් දෙවැනි අදියරේ වැඩ ඇරඹීමට සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ෆීජි දූපත් රාජ්‍යයට ඉන්දියාවෙන් සුපිරි රෝහල් සංකීර්ණයක් දෙවැනි අදියරේ වැඩ ඇරඹීමට සූදානම්

20 May 2026
පාකිස්තාන දුම්රිය සේවකයන්  5,500කට අධික පිරිසකට  වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ

පාකිස්තාන දුම්රිය සේවකයන් 5,500කට අධික පිරිසකට වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ

20 May 2026
යුද්ධය අවසන් කළ විරුවන්  ගෞරවයට ලක් කළ යුතුයි

යුද්ධය අවසන් කළ විරුවන් ගෞරවයට ලක් කළ යුතුයි

20 May 2026
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි නීතිඥ කේ. ජෙනට් අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆීජි දූපත් රාජ්‍යයට ඉන්දියාවෙන් සුපිරි රෝහල් සංකීර්ණයක් දෙවැනි අදියරේ වැඩ ඇරඹීමට සූදානම්

20 May 2026
පාකිස්තාන දුම්රිය සේවකයන්  5,500කට අධික පිරිසකට  වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ

පාකිස්තාන දුම්රිය සේවකයන් 5,500කට අධික පිරිසකට වසර තුනකින් විශ්‍රාම වැටුප් නෑ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved