27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) 10 රැස්වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තුවේ ප්‍රථමයෙන් කළ යුතුව පවතින්නේ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *