27 April 2024
#දේශීය

නියෝජ්‍ය කථානායක ධුරයට අදත් නම් දෙකක්

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද දිනයේදීදත් නම් දෙකක් යෝජනා විය. ඒ් සමගි ජන බලවෙගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය හා පොදු ජන පෙරමුණේ අජිත් රාජපක්ෂ යන නම් යෝජනා විය.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ, මෛත්‍රිපාල සිරිසේන, ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධින වු පක්ෂ 11 යෝජනා කල සිටියේ එම නම් වලින් එක් අයෙකු ගේ නම පමණක් එම ධුරය සඳහා පත් කරන ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට ඡන්දය පැවැත්වෙනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *