• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස් වුයේ නීතියට අනුවයි – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

5 July 2023
in දේශීය

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා නීතියට අනුව කටයුතු කර ඇති බවත්, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (5) නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

සෙනසුරාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නා බවත් එම වැරදි මතවාදය ගොඩ නැඟීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

Post Views: 21
Previous Post

ගසක් කඩා වැටි කාන්තාවක් මිය යයි

Next Post

LRT ව්‍යාපෘතියට අදාල ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

LRT ව්‍යාපෘතියට අදාල ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved