• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමතිය

8 September 2022
in දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකත්වය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කරන ලද නාමයෝජනා සඳහා එම සභාවේ අනුමතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ් අනුව කේ. ඒච්. ජෙසී මුඑලර් මහත්මිය සහ කේ. දුනුසිංහ මහතාගේ නාමයෝජනා සඳහා මෙසේ අනුමතිය හිමිව ඇත.

එයට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සාමාජික ධුරය සඳහා පත්කිරීට ඒ්.එම්. නහියා මහතාගේ නාමයෝජනාව ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීමටද පාර්ලිමේන්තු සභාව විසින් තීරණය කරන ලද බවද මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගනු ලැබිණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 42
Previous Post

උකුවෙල රසවින්ද වැඩසටහනක් 

Next Post

දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved