• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උකුවෙල රසවින්ද වැඩසටහනක් 

8 September 2022
in විනිවිද

උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වය සමඟින් අත්වැල් බැඳගනිමින් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යලය විසින් සංවිධානය කරනු ලැබූ “ජිවිතය හා ගීතය අතර ඇති සබැඳියාව – ගී රසවින්දන විචාරත්මක වැඩසටහන” කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

මේ සඳහා කාර්යාලයීය නිලධාරීන් රාශියක් සහභාගීවූ අතර, ඉතා අර්ථාන්විත හෝරා කිහිපයක් සංගීතය හා කලාව සමඟ ඒකාත්මික වෙමින් රාජකාරි දිවියේ විඩාව සංසිදුවාගැනිමට මහත් අස්වැසිල්ලක් විය.

උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි නිශ්ශංක බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින් මේ සදහා සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 30
Previous Post

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චින්තක කරුණාරත්න වැඩ භාර ගනි

Next Post

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමතිය

editor

editor

Next Post

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved