• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

ක්ෂේත්‍ර කිහිපයක විශේෂ වරප්‍රසාද

28 April 2026
in දේශීය, පුවත්
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආබාධ සහිත තැනැත්තන් සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විය.
විශ්වවිද්‍යාල සඳහා ආබාධ සහිත සිසුන් බඳවා ගැනීම 203 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 25-50 අතර මුදලක් වෙන් කර ඇති අතර අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රුපියල් 5,000ක අමතර මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය විය.
ආගමික හා ඓතිහාසික ස්ථානවලට ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි යටිතල පහසුකම් සැපයීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා සම්බන්ධීකරණය වීමට තීරණය විය.
බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති අතර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන “ආදර්ශ සැලසුම්” මත නිවාස ඉදිකිරීමට නිවාස අමාත්‍යාංශය එකඟතාව පළ කළේය.
ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමේදී පවතින ගැටලු මගහරවා ගැනීම සඳහා “ණය ඇපකර යෝජනා ක්‍රමයක්” (Credit Guarantee Scheme) හඳුන්වා දීමට උපදෙස් ලැබුණි.
ආබාධ සහිත ප්‍රජාව සඳහා අවශ්‍ය ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය කිරීමට සහ එම පර්යේෂණ වාණිජකරණය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු විය.
මෙම සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට සංසදය තීරණය කළේය. මෙම අවස්ථාව සඳහා මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ආබාධිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගී වූහ.
Post Views: 2
Previous Post

‘රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Next Post

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved