• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

28 April 2026
in දේශීය, පුවත්
‘රටක ස්වෛරීත්වය හා  ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී  ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ රටක ආහාර සුරක්ෂිතතාව යනු රටේ ස්ථාවරත්වය, ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අද (28) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති “සැප්” (SAPP) ජාතික තරුණ කෘෂි – ව්‍යවසායක ප්‍රදර්ශනය අමතමින් ඇය මේ බව පැවසුවාය.
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබලගැන්වීම රටේ නිෂ්පාදන ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයයි.
කොවිඩ් වසංගතය මෙන්ම වත්මන් මැද පෙරදිග යුද ගැටුම් වැනි තත්ත්වයන් හමුවේ ආහාර සැපයුම් දාමයන් අවහිර විය හැකි බැවින්, ආහාර සුරක්ෂිතතාව නොමැති වුවහොත් රටක ආර්ථිකය දැඩි අභියෝගයකට ලක්වන බව ඇය පෙන්වා දුන්නාය.
දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට තරුණ ව්‍යවසායකයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. කෘෂි ව්‍යවසායකයෙකුගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් පමණක් නොව රටේ ජාතික ආරක්ෂාව උදෙසා කෙරෙන සෘජු මැදිහත්වීමකි.
නිර්මාණශීලී තරුණ ප්‍රජාව වෙනුවෙන් IFAD සහ SAPP වැනි ආයතන ලබා දෙන සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය K.D. ලාල් කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කරයි

Next Post

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved