• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

12 December 2020
in දේශීය

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.

ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී පාඨලි මන්ත්‍රීවරයා කියා සිටියේ අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි.

එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරු වලින් ඉවත් වීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මන්ත්‍රීවරයා කියා සිටියේ එම නිර්මාණය කරනු ලබන බලවේගය එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවන බවයි.

 

Post Views: 6
Previous Post

විපක්ෂය නොකරපු දේවල් අපි කරනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Next Post

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved