• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති ගෝඨා එලවන්න ජනතාව ජනාධිපති මන්දිරයට අත්පත් කර ගනි

9 July 2022
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලා ජනතාව විසින් සිදු කරන විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරය තුලට ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙවර විරෝධතාකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය තුළ නොමැති බවයි විරෝධතාකරුවන් පවසා සිටින්නේ. ඔවුන් මේ වන විට ජනාධිපති මන්දිරය අත්පත් කර ගෙන තිබේ.

මෙම විරෝධා හේතුවෙන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා කොළඹ මහරෝහලට ඇතුලත් කර ඇත.

Post Views: 7
Previous Post

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට ගිය තවත් 67 ක් නාවික හමුදා භාරයට

Next Post

අගමැති හදිසි පක්ෂනායක රැස්වීමක් කැඳවයි.. පාර්ලිමේන්තුව කැඳවන්නත් ඉල්ලා සිටි

editor

editor

Next Post

අගමැති හදිසි පක්ෂනායක රැස්වීමක් කැඳවයි.. පාර්ලිමේන්තුව කැඳවන්නත් ඉල්ලා සිටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved