පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාව සඳහා ගෙනවිත් තිබූ බැකෝ යන්ත්ර 2ක් ගංවතුරට යට වී තිබේ.
පසුගිය දිට්වා ආපදාවෙන් හානියට පත් මෙම කළුපාලමේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරුණු වැඩබිම මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
Post Views: 9