• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍යයේ පුවත් ගැන පේරාදෙණි පරිපාලනය කලබල වෙයි

උපකුලපති මධුජිත් මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා...

26 May 2026
in දේශීය, පුවත්
සමාජ මාධ්‍යයේ පුවත් ගැන පේරාදෙණි පරිපාලනය කලබල වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ‍්‍රිත ප‍්‍රවෘත්ති කිහිපයක් පසුගිය දිනවල අප ෆේස් බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ පලකල වහාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහල බලධාරීන් අසාමාන්‍ය කලබලයකට පත්ව එයට එරෙහිව විවිධ පියවරයන් සදහා කැස කවමින් සිටින බව වාර්තාවේ.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව කියැවෙන නමුත් එකී මාධ්‍ය නිවේදනය මේ වන තෙක් අප වෙත නම් නොලැබුන බව කණගාටුවෙන් යුතුව කිව යුතුව තිබේ.
”හොරාට ඉස්සරවෙලා කෙහෙල් කැණ වැට පැන්නා වාගෙයි!” යනුවෙන්ද, ”පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන්ද ආදී වශයෙන් වන අපූරු ප‍්‍රස්ථාව පිරුළු රාශියක් සිංහල භාෂාවේ අඩංගුව තිබෙන බව අප මෙහි සටහන් කරන්නේ නිකමටය. මහාචාර්ය මධුජිත් විසින් නිකුත් කල බව කියන මාධ්‍ය නිවේදනයට ඒවායේ සම්බන්ධයක් නැත.
වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙසට අපට පේරාදෙණියේ සුධීමතුන්ට කිවහැක්කේ මෙපමණකි.මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්‍ෂා කරමින් සහ ඊට ගරු කරමින් අප විසින් හෙලිදරව් කල ප‍්‍රවෘත්ති සියල්ල පිලිබදව ප‍්‍රමාණවත් සාක්‍ෂි සාධක සහිතව අප විසින් එම තොරතුරු මහජනතාවගේ දැනගැනීම උදෙසා ප‍්‍රසිද්ධ කර තිබෙන්නේ එහි සීමා මායිම් සහ වගකීම පිලිබද නිසි අවබෝධයකින් යුක්තවය.
එම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු බලධාරීන් සිදුකල යුත්තේ එකී හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර වරදක් සිදුව ඇත්නම් නිවැරදි කිරීමට කටයුතු කිරීමය.
එසේ සිදු නොකර ”සඳ පෙන්වූ විට ඇගිල්ල දෙස බලා උඩු බිරීම” වැනි අණුවන ක‍්‍රියා බුද්ධිමත් රාජ්‍ය සේවකයන් විසින් සිදුකිරීම නොමනාය.
මතු සම්බන්ධයි…
Post Views: 9
Previous Post

දිවයින පුරා දැවැන්ත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් සැකකරුවන් 1,200කට අධික පිරිසක් අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකා – වියට්නාම ඒකාබද්ධ වී පර්යේෂණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – වියට්නාම ඒකාබද්ධ  වී පර්යේෂණ ව්‍යාපෘතියට  කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා - වියට්නාම ඒකාබද්ධ වී පර්යේෂණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

25 August 2026
ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

25 August 2026
දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

25 August 2026
දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved