• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ආහාර දින සැමරුමෙන් ලෙසටම ගහලාලු !

පේරාදෙණියේ මහාචාර්යවරු පිරිසකට එරෙහිව දූෂණ චෝදනා

18 August 2026
in දේශීය, පුවත්
ලෝක ආහාර දින සැමරුමෙන් ලෙසටම ගහලාලු !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් පිරිසකට එරෙහිව දූෂණ චෝදනා මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අප වෙත වාර්තා වේ.
uopanticorruption[[email protected]](mailto:[email protected]) නම් විද්‍යුත් තැපැල් ලිපිනයක් මඟින් 2026 අගෝස්තු 11 වන දින පෙරවරු 12.18 ට විගණකාධිපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු වගකිවයුත්තන් විශාල පිරිසක් වෙත යොමු කර තිබෙන මෙම පැමිණිල්ල මඟින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ලෝක ආහාර දින සැමරුම (2023) හා සබැඳි මූල්‍ය වංචාවක් පිළිබඳව සහ එකී වංචාව යටපත් කිරීමට දරන්නාවූ උත්සාහයක් පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිට ඇත.
අදාළ පැමිණිල්ල මඟින් කියා සිටින ආකාරයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 2023 වසරේදී ලෝක ආහාර දින සැමරුම සඳහා මහා පරිමාණ වැඩසටහනක් සංවිධානය කර ඇත. එහිදී විශ්වවිද්‍යාලයේ නම භාවිතා කරමින් විවිධ පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් මහජන බැංකුවේ අංක 057200298330072 දරන පෞද්ගලික ගිණුමට මුදල් ගෙන්වාගෙන ඇති බවත්, මෙම ගිණුම ආර්.පී.එන්.පී. රාජපක්ෂ සහ ඞී.එම්.එස්.එස්. ඩවුන්දසේකර යන අය විසින් පෞද්ගලිකව පවත්වාගෙන යන ගිණුමක් බවත් එකී පැමිණිල්ල මඟින් කියා සිට තිබේ.
මේ පිළිබඳ දැනට විමර්ශනයක් ආරම්භ කර තිබුණද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් තම පෞද්ගලික හිතවත්කම් උදෙසා මෙම මූල්‍ය වංචාව යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින බව අවධාරණය කරන පැමිණිලිකරු, මේ පිළිබඳව වහාම සොයා බලා ඉහත සඳහන් විමර්ශනයට බාධාවක් විය හැකි යම් කරුණක් වෙතොත් එවැන්නක් බලශුන්‍ය කර, විමර්ශන කටයුතු නිත්‍යානුකූලව ඉදිරියට පවත්වාගෙන ගොස්, ඉහත වැඩසටහනේ සිදුවූ ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතාවන්, මූල්‍ය වංචාවන් හා රාජ්‍ය දේපොළ අවභාවිතයට එරෙහිව නිසි පියවර ගන්න ලෙස ඉල්ලා සිට ඇත.
අදාළ පැමිණිල්ල, පැමිණිලිකරුගේ අනන්‍යතාව සඟවන (Proton Mail Secure email) නම් විශේෂ ආරක්ෂිත විද්‍යුත් තැපැල් ක්‍රමවේදය හරහා යොමු කර තිබේ.
Post Views: 1
Previous Post

යාපහුවෙන් ඉතිහාසය අලුත් කරන සොයාගැනීමක්

Next Post

නරක ඇනිමේෂන් නිසා වයිරල් වූ චිත්‍රපටය දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි!

Editor TTV News

Editor TTV News

Next Post
නරක ඇනිමේෂන් නිසා  වයිරල් වූ චිත්‍රපටය  දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි!

නරක ඇනිමේෂන් නිසා වයිරල් වූ චිත්‍රපටය දැන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved