• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ තවත් දැවැන්ත සංවර්ධනයක්.

අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන පේරාදෙණියේ උපකුලපති

23 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ තවත්  දැවැන්ත සංවර්ධනයක්.
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජයතිලක නේවාසිකාගාරය විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගය අසල සුන්දර තැනිතලාවක පිහිටා තිබෙන අතර එය පිරිමි නේවාසිකාගාරයක් වශයෙන් භාවිතයට ගැනෙයි.
අරුණාචලම් ශාලාවේ ,නිවුන්, ශාලාව වන ජයතිලක ශාලාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකරන ලද පළමු ශාලා 5 න් එකකි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු නායකයා සහ විශ්ව විද්‍යාල යෝජනා ක්‍රමයේ ප්‍රධාන චරිතයක් වූ ශ්‍රීමත් බාරොන් ජයතිලකට මහතාට ගෞරව කිරීම සඳහා එය ,ජයතිලක ශාලාව, ලෙස නම් කර තිබේ. මෙම ශාලාව විශ්ව විද්‍යාලයේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි නේවාසික ශාලාවක් වන අතර එහි පිරිමි සිසුන් 189 දෙනෙකුට නවාතැන් සැපයීමට හැකියාව ඇත.
දශක කිහිපයක් නිසි අළුත්වැඩියාවකින් තොරව පැවතුන නිසාවෙන් මෙම ශාලාවද ඇතුළු විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් වහාම පූර්ණ අළුත්වැඩියාවකට ලක් කල යුතු වන බවට එවකට වැඩ ඉංජිනේරු නිශාන්ත ජයසූරියාරච්චි විසින් ලබාදෙන ලද වාර්ථාව සලකා බලන ලද එවකට උපකුලපති උපුල් දිසානායක මහතා ඇතුළු බලධාරීන් මෙම ගොඩනැගිලි පූර්ණ අළුත්වැඩියාවකට ලක් කිරීමට තීරණය කර ඒ සදහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගන්නා ලදි.
ඒ අනුව අරුණාචලම් ශාලාව සහ විජේවර්ධන යන ශාලා ප‍්‍රතිසංස්කරණය කෙරුණ අතර කොන්ත‍්‍රාත් කරුවන්ගේ යම් යම් ගැටළු හේතුවෙන් ජයතිලක ශාලවේ කටයුතු වසර කිහිපයක් ප‍්‍රමාද වී ඇත.
කෙසේ වෙතත් පසුගිය දිනවල මෙම ශාලාවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන්වූ අතර එය සිසුන්ට භාවිතා කල හැකි තත්ත්වයට පත්කර තිබුනි.මෙහිදී නව ඉදිකිරීම් කිසිවක් සිදුකෙරෙී නැති අතර තීන්ත ආලේප කිරීම, වහල අළුත්වැඩියාව, ජලාපවහන සහ මළ අපවහන පද්ධති අළුත්වැඩියාව මෙන්ම ආපනශාලාව පුළුල් කිරීම ආදී ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම කාරණය තමන්ගේ වාසියට හරවා ගනිමින් ඉන් බැබලීමට උත්සාහ කරන පිරිසක් මෙම කටයුත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පහසුකම්වල දැවැන්ත සංවර්ධනයක් බවට හුවා දක්වමින් විවෘත කිරීමේ උත්සවයක්ද පවත්වා ඒ සදහා මාධ්‍ය ආවරණයක්ද ලබා ගැනීමට උත්සාහ ගෙන තිබීම අනුකම්පා කටයුතු තත්ත්වයකි.
මෙම විවෘත කිරීමේ කටයුත්තේදී ඒ සදහා මූලික වූ හිටපු උපකුලපති උපුල් දිසානායකට හෝ හිටපු වැඩ ඉංජිනේරු නිශාන්ත ජයසූරියාරච්චි යන අයට කැදවීමක් හෝ අවම තරමේ සිහිපත් කිරීමක් සිදු නොකිරීම කුහකකමකි.එසේම අනුන්ගේ හොදවැඩ වල කීර්තිය තම නමට ලියා ගැනීමට උත්සාහ කිරීම බුද්ධිමතුන්ට නොගැලපෙන අවර ගණයේ ක්‍රියාවකි.එවැනි ක්‍රියාවලට ගැමි වහරේ “අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙනවා වගෙයි” යනුවෙන් කියයි.වසර තුනක පාලන කාලයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී යන තෙක් ම සේවකයන්ගෙන් පලි ගැනීමත් කැනඩාවට යාම ඒමත් හැර අන් කිසිවක් නොකල තැනැත්තෙකු හට අනුන්ගේ ළමුන්ට උප්පැන්න දීමත් ලොකු වැඩකි.
Post Views: 3
Previous Post

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවේ මහා ඇදුරු මොටාගෙදර වනිගරත්න දිවියෙන් සමුගනී

Next Post

අධිකරණ ක්ෂේත්‍රයේ අර්බුද ගැන සාකච්ඡා කිරීමට විපක්ෂයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ ක්ෂේත්‍රයේ  අර්බුද ගැන සාකච්ඡා කිරීමට  විපක්ෂයෙන්  පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

අධිකරණ ක්ෂේත්‍රයේ අර්බුද ගැන සාකච්ඡා කිරීමට විපක්ෂයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved