• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?

කථිකාචාර්යවරයෙකුගේ විභාග වංචා සහ දූෂණ රැසක් හෙළිවෙයි!

24 May 2026
in දේශීය, පුවත්
කොළඹින් පන්නා දැමූ අයෙක් පේරාදෙණියේ රජ කරයි?
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන එස්.එල්.ප‍්‍රියන්ත ෆොන්සේකා නැමැති අයට එරෙහිව අධ්‍යයන විෂමාචාරයන් සහ විභාග වංචා ගණයට වැටෙන වැරදිවලට අදාලව අභ්‍යන්තර විනය පරීක්‍ෂණ තුනක් මේ වන විටත් ක‍්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
ශිෂ්‍යයෙකුට අධ්‍යයන පැවරුම් ලබා නොදී ලකුණු ලබාදීම සම්බන්ධයෙන් අදාල ශිෂ්‍යයාගෙන් ලැබුන පැමිණිල්ලක් මත එක් විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර විභාගයට පෙනී නොසිටි ශිෂ්‍යාවකට සාමාර්ථයක් ලබාදීම සම්බන්ධයෙන් තවත් විනය පරීක්‍ෂණයක් පැවැත්වේ.
ඒ අතර තමන්ට නියමිත දේශන පැය 25 න් පැය 2 ක් පමණක් සිදුකර රාජකාරී පැහැර හැර තිබීම සම්බන්ධයෙන් ද තවත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යමින් තිබේ.
මෙම විනය පරීක්‍ෂණ පැවැත්වෙන අතරවාරයේදී අදාල අධ්‍යනාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඔහුගේ වංචා දුෂණ සහ අකටයුතුකම් පිලිබදව තවත් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් ඒවා සම්බන්ධයෙන්ද නව විනය පරීක්‍ෂණ ආරම්භවීමට නියමිත බවත් දැනගන්නට ඇත.එම නව පැමිණිලි අතර විනය පරීක්‍ෂණයන්හී සාක්‍ෂි ලබාදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බලපෑම් කිරීම් සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් වන සිදුවීම්ද ඇතුලත්ව තිබෙන බව කියැවේ.
යම් පුද්ගලයෙකුට එරෙහිව විනය පරීක්‍ෂණක් පැවැත්වෙන අවස්ථාවකදී එකී පරීක්‍ෂණයේ සාක්‍ෂි කරුවන්ට බලපෑම් සිදු නොවීම පිණිස අදාල චෝදනා ලබන්නා වැඩ තහනමට ලක් කිරීම සාමාන්‍ය ක‍්‍රියා පිලිවෙත වේ.එම පිලිවෙතට අනුව ශාස්ත‍්‍ර පීඨයේම මහාචාර්යවරුන් දෙපලක් මේ වන විට වැඩ තහනමට ලක් කිරීමට උපකුලපති විසින් කටයුතු කර ඇත.
එහෙත් විනය පරික්‍ෂණ තුනක් පැවැත්වෙමින් තිබියදීත් මෙම පුද්ගලයා වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කර නැත්තේ ඔහු උපකුලපතිගේ සුරතලෙකු නිසා වන බවට විශ්වවිද්‍යාල පද්ධතියේ කසු කුසු නැගෙමින් ඇත.
මෙම පුද්ගලයා මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන අවධියේ බැදුම්කරයක් උල්ලංඝණය කිරීම හේතුවෙන් සේවයෙන් නෙරපා හල පුද්ගලයෙකු බවද මිලියන ගණනාවක් වන එම බැදුම්කරය රජය වෙත මෙතෙක් ගෙවීමට කටයුතු කර නැති බවද දැනගන්නට ඇත.
– අග්නි සපුමල් බණ්ඩාර
Post Views: 3
Previous Post

මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පොතක් හොරකම් කර මුද්‍රණය කළ මහාචාර්යවරයා පේරාදෙණියෙන් දොට්ට දමයි

Next Post

අම්පාරේ නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් කළ සැකකාර යුවළක් කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අම්පාරේ නීතිවිරෝධී ලෙස  පුරාවස්තු කැණීම් කළ  සැකකාර යුවළක්  කොටු වෙයි

අම්පාරේ නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් කළ සැකකාර යුවළක් කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරුක්කෝවිල්හිදී  වනඅලි ප්‍රහාරයකින්  63 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත් වෙයි

තිරුක්කෝවිල්හිදී වනඅලි ප්‍රහාරයකින් 63 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි

24 May 2026
දිලිත් ජයවීර සමඟ මෙල්බර්න්  ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂ හමුව කැක්කුම Sri Lanka සාර්ථකව නිමවේ

දිලිත් ජයවීර සමඟ මෙල්බර්න් ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂ හමුව කැක්කුම Sri Lanka සාර්ථකව නිමවේ

24 May 2026
පළාත් සභා මැතිවරණය  මේ වසරේ  නොපැවැත්වෙන බව  ටිල්වින් සිල්වා තහවුරු කරයි

පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපැවැත්වෙන බව ටිල්වින් සිල්වා තහවුරු කරයි

24 May 2026
අමෙරිකාවේ සිට  ලංකාවේ දේශපාලනයට මහින්ද සමරසිංහ  තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ සිට ලංකාවේ දේශපාලනයට මහින්ද සමරසිංහ තානාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිශ්‍ර වෙළඳපල හැඟීම් මධ්‍යයේ  ASPI දර්ශකය  සතිය අවසන් කරන්නේ ඉහළින්

මිශ්‍ර වෙළඳපල හැඟීම් මධ්‍යයේ ASPI දර්ශකය සතිය අවසන් කරන්නේ ඉහළින්

24 May 2026
තිරුක්කෝවිල්හිදී  වනඅලි ප්‍රහාරයකින්  63 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත් වෙයි

තිරුක්කෝවිල්හිදී වනඅලි ප්‍රහාරයකින් 63 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved