• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපකුලපති මධුජිත් ආයෙත් නාගනියි රිකිල්ලගස්කඩ පේරාදෙණියට ගෙනත් දෙක පටලවයි

21 August 2026
in දේශීය, පුවත්
ආරෝග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව… ත්‍රිකුණාමලයේ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සේවාවක්!
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් පසුගිය 19 වන දින කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය මැදින් රිකිල්ලගස්කඩට යන පාරක් වැටී තිබෙන බවත්, එම පාරෙන් සාමාන්‍ය ජනතාව හත් අට දහසක් දිනපතා ගමන් කරන බවත්, කියමින් ”පොට පටලවා” ගත් සිදුවීමක් වාර්තා වී තිබේ.
අදාළ රැස්වීම් වාරය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු වැඩබලන ලේඛකාධිකාරීවරියක්, විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය තම හිතවතුන් පිරිසකට භාවිතය සඳහා ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් වරදකරු කර තිබෙන බවට මතුවූ කාරණයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේදී මෙම බරපතල පටලැවිල්ල සිදුව තිබේ.
අදාළ වරද සම්බන්ධයෙන් එම නිලධාරිනිය අල්ලස් කොමිසම මගින් වරදකරු කර තිබෙන බවද, ඒ වෙනුවෙන් රුපියල් 1000ක ගාස්තුවක් පසුව ගෙවා තිබෙන බවද, විගණන වාර්තාවේ සඳහන්ව තිබෙන බව කෝප් සභාපතිවරයා කියා සිටියදීත්, උපකුලපති මධුජිත් කියා සිටියේ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය මැදින් රිකිල්ලගස්කඩට වැටී ඇති මාර්ගය දිගේ යන දහස් ගණනක් වන ජනතාවගෙන් තුන් හතර දෙනෙකු ක්‍රීඩා පිටියේ කෙළවරක ක්‍රීඩා කර තිබෙන බවත්, ඔවුන් අදාළ නිලධාරිනියගේ ගමේ අසල්වාසීන් වූ බැවින් ඇය ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්ය. මෙම පිළිතුර ”කිතුල් ගහට නැග්ග මිනිහාගේ උපමාව” සිහිගන්වන ආකාරයක් පෙනේ. උපකුලපතිවරයාට අනුව වරද කර ඇති බව පෙනෙන්නේ එම අහිංසක නිලධාරිනිය නොව අල්ලස් කොමිසමය.
මධුජිත් නොදන්නා මුත් රිකිල්ලගස්කඩ සඳහා වන ප්‍රසිද්ධ මාර්ගය වැටී ඇත්තේ තැන්නෙකුඹුර, හාරගම සහ හඟුරන්කෙත නගරය හරහා වේ.
අතේ පැලවෙන බොරු කියන විට මෙවැනි පටලැවීම් සිදුවීම සාමාන්‍ය කරුණකි. කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් රිකිල්ලගස්කඩට මාර්ගයක් වැටී තිබෙන බවට උපකුලපති මධුජිත් කියන කතාව ”පරංගියා කෝට්ටේ ගියා වගේ” යන කතාවට සමපාත කරමින් නිවැරදි ලෙස තර්ක කිරීමටද හැකියාවක් ඇත. ඒ මේ අයුරිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණය අසලින් පරණ ගලහ පාර වැටී තිබේ. මෙම පාර දිගේ දෙල්තොට හරහා දීර්ඝ ගමනකින් රිකිල්ලගස්කඩ දක්වා ගමන් කළ හැකිය. මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ වර්ග කිරීම අනුව B364 අංකය දරන මාර්ගයයි.
එම නිසා කවුරුත් හොඳින් දන්නා ”පරණ ගලහ පාර” රිකිල්ලගස්කඩ මාර්ගය ලෙස හැඳින්වීමෙහි වරදක් නැති බව මධුජිත් උපකුලපතිවරයාට තර්ක කළ හැකි අතර ”රිකිල්ලගස්කඩ පාර” ලෙස සඳහන් නාමපුවරුවක්ද එම මාර්ගයේ සවිකිරීම මගින් එම අලුත් මාර්ගය පිළිබඳව මහජනතාව දැනුවත් කළ හැකි බව පෙන්වා දීමද අපගේ යුතුකමකි.
Post Views: 17
Previous Post

ආරෝග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව… ත්‍රිකුණාමලයේ ජනතාවට නාවික හමුදාවෙන් සෞඛ්‍ය සේවාවක්!

Next Post

අපනයන ධාරිතාව දෙගුණ කිරීමට සියෙරා කේබල්ස් වෙතින් ඩොලර් මිලියන 3.2ක ආයෝජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අපනයන ධාරිතාව දෙගුණ කිරීමට  සියෙරා කේබල්ස් වෙතින් ඩොලර් මිලියන 3.2ක ආයෝජනයක්

අපනයන ධාරිතාව දෙගුණ කිරීමට සියෙරා කේබල්ස් වෙතින් ඩොලර් මිලියන 3.2ක ආයෝජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved