27 April 2024
#දේශීය

විදුලි කප්පාදුවට අවසර

විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ් අනුව අද දිනයේ අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුව සිදු කෙරුණු ඇත.

ඒ අනුව අද පස්වරු 2.30 ත් සවස 6.30 දක්වා පැයක කාලයක් සහ සවස 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර මිනිත්තු 45 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *