කොරෝනා ආසාදිත මරණ භුමදාන කිරීමට මෙතෙක් අවසර ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා කියා සිටියේ කොරෝනා ආසාදිතයින්ගේ මරණ ආදාහන කිරීමෙන් බවයි.
එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රකාශක කළේ විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් මේ රටේ භුමිය පිළිබඳව පදනම් කරගෙන බව වෛද්‍ය ජයරුවන් මහතා පැවසිය.