• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශගතව අසරණ වී සිටින ශ්‍රීලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම සඳහා පෙත්සමක්

7 April 2021
in දේශීය

විදේශ ගතව අසරණව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අත්සන් කරනු ලැබූ පෙත්සමක් මෙන්ම එළෙස සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශය වෙත ඊයේ (06) දිනයේදී බාර දී ඇත.

එම පෙත්සමට ඇතුලත් වන්නේ මැදපෙරදිග ඇතුළුව විදේශරටවල මෙරටට පැමිණීමට නොහැකිව සිරකඳවුරුවල, බන්ධනාගාරවල,රෝහල්වල මෙන්ම වාසස්ථානයක් නොමැතිව මහමඟට ඇඳවැටී සිටින කාන්තාවන් සම්බන්ධයෙනි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී, ආචාරිනී සරෝජා පෝල්රාජ්, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් නාගරික මන්ත්‍රිනී, සමන්මලී ගුණසිංහ යන අය සහභාගී විය.

Post Views: 13
Previous Post

ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට පැවති බාධක ඉවත් කල බව විදේශ අමාත්‍යංශය පවසයි

Next Post

මම ඩිවොස් නෑ – මං වගේ අයට ලෝක විවාහක රෑ රැජින තරඟයට යන්න ඉඩ හදනවා – පුෂ්පිකා ද සිල්වා

editor

editor

Next Post

මම ඩිවොස් නෑ - මං වගේ අයට ලෝක විවාහක රෑ රැජින තරඟයට යන්න ඉඩ හදනවා - පුෂ්පිකා ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved