• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දර්ශනීගේ මරණය පිටුපස නොසිතූ අභිරහසක්!

පෙම්වතා තවමත් නිදැල්ලේ...

23 June 2026
in දේශීය, පුවත්
දර්ශනීගේ මරණය පිටුපස නොසිතූ අභිරහසක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

තෙල්දෙණිය රෝහල් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පසුගිය දිනක හමුවූ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වැලිගම, පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය අම්පාර රෝහලක සේවයේ නිරතව සිටි අයෙකි.පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මියගිය කාන්තාව සහ ඇගේ පෙම්වතා යැයි පැවසෙන ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිට ඇති බවයි. සැකකරු විසින් ඇයගේ මළ සිරුර මෝටර් රථයක දමා තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන විත් රථ ගාලේ නතර කර ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි. මරණය සිදුවීමෙන් පසු සැකකරු විසින්ම තෙල්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී මෝටර් රථය තුළ මළ සිරුරක් ඇති බව දන්වා තිබේ.මෙම ඝාතනය පසුපස දැවැන්ත මූල්‍ය වංචාවක් ඇති බවට ප්‍රධාන සැකයක් මතුව ඇත. මියගිය තරුණිය විදේශගත වීමේ අපේක්ෂාවෙන් ලබාගත් රුපියල් මිලියන ගණනක මුදලක් සැකකරු විසින් වංචා කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මීට අමතරව, මෙම සැකකරු මීට පෙරද කාන්තාවන් විශාල පිරිසක් රවටා විවිධ අයුරින් මුදල් වංචා කළ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබීම විශේෂත්වයකි.පොලිසිය විසින් මෙම සිදුවීම සැක සහිත මරණයක් ලෙස සලකා විමර්ශන සිදු කරන අතර, දැනට නිදැල්ලේ පසුවන සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. දක්ෂ, උගත් තරුණියකගේ ජීවිතය අකාලයේ බිලිගැනීමට හේතු වූ මෙම සාපරාධී ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිති.

Post Views: 6
Previous Post

ලෝක කුසලාන ඉතිහාසයේ එම්බැපේගේ අලුත්ම වාර්තාව….

Next Post

වැරදිකරුවන් වෙන්න කලින් මුහුණු පෙන්නුවේ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
වැරදිකරුවන් වෙන්න කලින්  මුහුණු පෙන්නුවේ ඇයි?

වැරදිකරුවන් වෙන්න කලින් මුහුණු පෙන්නුවේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved