• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශාසනික විනය සුරැකීමට පිරිවෙන් සිසුන්ට ජංගම දුරකථන තහනම් කෙරේ

15 March 2026
in දේශීය, පුවත්
ශාසනික විනය සුරැකීමට  පිරිවෙන් සිසුන්ට  ජංගම දුරකථන තහනම් කෙරේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශාසනික විනය සහ පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරැකීම වෙනුවෙන් පිරිවෙන් සිසුන්ට සහ පන්සල්වල වැඩසිටින සාමණේර හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයේ පීඨාධිපති ලබුගම නාරද හිමියන් පෙන්වා දෙන්නේ මාර්ගගත අධ්‍යාපනයත් සමඟ ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති බවයි. පිරිවෙන් අධ්‍යාපනය මුහුණ දී ඇති වත්මන් අභියෝග පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ රජය විසින් පිරිවෙන් තුළ උගන්වන සිංහල, පාලි, සංස්කෘත වැනි ශාස්ත්‍රීය විෂයන් නැංවීමට නිසි ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳව සිය කණගාටුව පළ කළහ.
මහණ වන සංඛ්‍යාව වේගයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක භික්ෂූන්ට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන අසාර්ථක වෙමින් පවතින බව පෙන්වා දෙන නාරද හිමියෝ පිරිවෙන් විෂය නිර්දේශයට තාක්ෂණික විෂයන් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව අවධාරණය කරති. ලෝකය සමඟ ගනුදෙනු කිරීමට භාෂා දැනුම සහ පරිගණක සාක්ෂරතාව අත්‍යවශ්‍ය වුවද පිරිවෙන් සිසුන් ගණිතය, විද්‍යාව සහ සෞඛ්‍ය වැනි විෂයන් කෙරෙහි දක්වන දැනුම අඩුවීම ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වී තිබේ. පැවිදි සිසුන්ගේ සහජ කුසලතාවන්ට වටිනාකමක් ලබා දීමට පවතින ඉඩකඩ සීමිත වීම ද මහණ ජීවිතය කෙරෙහි පවතින ආකර්ෂණය අඩුවීමට බලපා ඇති බව උන්වහන්සේගේ අදහසයි.
දැනට ලංකාව පුරා ක්‍රියාත්මක පිරිවෙන් 825ක් අතුරින් වැඩිම පිරිසක් අධ්‍යාපනය ලබන්නේ හොරණ විද්‍යාරතන පිරිවෙනේය. ශාසනයේ උන්නතිය වෙනුවෙන් උගත්, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට නම් පිරිවෙන් පද්ධතිය තුළ කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් භික්ෂූන් වහන්සේලා තාක්ෂණයෙන් හා කුසලතාවලින් පෝෂණය කිරීම හරහා පන්සල මෙන්ම ශාසනය ද ආරක්ෂා වන බවත් නාරද හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.
Post Views: 21
Previous Post

වසර හතකට පසු වෙනිසියුලාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු ධජය යළි එසවෙයි

Next Post

වියතුන් අතින් යළි උපන් දෙනිපිටිය නුගරුක සහ ගජමන් නෝනාගේ මතකාවර්ජනය

Editor TTV News

Editor TTV News

Next Post
වියතුන් අතින් යළි උපන්  දෙනිපිටිය නුගරුක සහ  ගජමන් නෝනාගේ මතකාවර්ජනය

වියතුන් අතින් යළි උපන් දෙනිපිටිය නුගරුක සහ ගජමන් නෝනාගේ මතකාවර්ජනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026
ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

23 November 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved