• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැති අතින් චන්ද්‍රකාන්තන් මන්ත්‍රීට පත්වීම් ලිපිය ලබා දෙයි

23 September 2020
in දේශීය

මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට අදාළ පත්වීම් ලිපිය ඊයේ (22) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගත්තේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් පත් කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස පත් කර තිබේ.

 

Post Views: 11
Previous Post

නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරන බව ජනපති කියයි

Next Post

වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කළ බව සභාපති විනෝද් පවසයි

editor

editor

Next Post

වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කළ බව සභාපති විනෝද් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved