නුගේගොඩ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව මහරගම පොලිස් ස්ථානයේ රාජකාරි කළ බුද්ධි නිලධාරියකු (පොලිස් සැරයන්) නුගේගොඩ ප්‍රධාන ඒකකයේ පාලන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු (එස්.අයි.) විසින් එල්ල කරන ලද දැඩි පීඩනය දරාගත නොහැකිව ඉන්දීය (12) වන දින ලොක් පොතේ සටහනක් තබා සේවය හැර ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස සේවය හැරගොස් ඇත්තේ වසර 19ක කීර්තිමත් සේවා කාලයක් ඇති බුද්ධි නිලධාරියෙකු බව පොලිස් නිලධාරීහු සඳහන් කරති.













