• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යූරියා පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි

පොහොර සහනාධාරයක් නොමැතිව ගොවීන් අසරණ වෙයි

19 April 2026
in දේශීය, පුවත්
යූරියා පොහොර මිල  ශීඝ්‍රයෙන් ඉහළ යයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
යූරියා ඇතුළු අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව සහ හබරණ ඇතුළු ප්‍රදේශ රැසක ගොඩබෝග වගා කරන ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. වගා කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන පොහොර මිලදී ගැනීමට නොහැකි තරමට මිල ඉහළ යාම නිසා වගාවන් අතරමග නතර වීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.
ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, ගොඩබෝග වගාවන් සඳහා රජයෙන් කිසිදු පොහොර සහනාධාරයක් හිමි නොවීම මෙම පීඩනය තවදුරටත් දැඩි වීමට හේතු වී ඇති බවයි. වී වගාවට සාපේක්ෂව එළවළු සහ අනෙකුත් අතිරේක බෝග වගා කරන ගොවීන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු නොවීම පිළිබඳව ඔහු සිය කනස්සල්ල පළ කළේය.
අධික නිෂ්පාදන පිරිවැය හමුවේ ගොවිතැනින් ඈත් වීමට සිදුවුවහොත් ඉදිරි කාලයේදී එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බවට ගොවි සංවිධාන අනතුරු අඟවයි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොඩබෝග වගාකරුවන් සඳහා ද ක්‍රමවත් පොහොර සහනාධාරයක් හෝ සහන මිලකට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටියි.
Post Views: 12
Previous Post

ඉන්දීය උප ජනාධිපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක්

Next Post

ගල් අඟුරු වංචා සෙවීමේ ජනාධිපති කොමිසම ලබන සතියේ වැඩ අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල් අඟුරු වංචා සෙවීමේ  ජනාධිපති කොමිසම  ලබන සතියේ  වැඩ අරඹයි

ගල් අඟුරු වංචා සෙවීමේ ජනාධිපති කොමිසම ලබන සතියේ වැඩ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved