• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පක්ෂ 04 ක් අහෝසි කිරීමේ සුදානමක් – මැතිවරණ කොමසාරිස්

31 March 2021
in දේශීය

පිළිගත් දේශපාලන පක්ෂ විසින් 2019 වසර සඳහා විගණනයට අදාළ ගිණුම් වාර්තා ලබා දිය යුතු අතර එහිදී පක්ෂ 04 ක් එම වාර්තා නොදුන් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකතු කරමින් සඳහන් කර සිටියේ අදාළ පක්ෂ 04 එම වාර්තා අප්‍රේල් 22 වන දිනට පෙර ලබා දීමට අපොහොසත් වුවහොත් එම පක්ෂ පිළිගැනීම අත්හිටුවන බවයි.

එසේම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කොට තිබේද යන්න එම පක්ෂවල ව්‍යාවස්ථාවලට ද එවැනි වගන්ති ඇතුලත් කර ඇති දැයි පරික්ෂා කොට බලා වාර්තා කිරීම පිණිස අතිරේක මැතිවරණ කොමසාරිස්වරුයෙකුගේ ප්‍රධානත්නයෙන් සහිත නිලධාරින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

එසේම එම කාර්යයන් අධික්ෂණය කිරීම සඳහා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු, මැතිවරණ කොමසාරිස් ජනරාල් හා ලේකම්වරයා පත් කිරීම සිදු කර ඇති බව කොමිෂන් සභාව නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත.

Post Views: 7
Previous Post

චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

Next Post

අනතුරකින් මාර්ගයේ ගමන් ගත් දැරියක් මරුට – රියදුරා අත්අඩංගුවට

editor

editor

Next Post

අනතුරකින් මාර්ගයේ ගමන් ගත් දැරියක් මරුට - රියදුරා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved