• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අද ජාතිය අමතයි ! රනිල්ගේ උපදෙස්වලට පිළිතුරු දෙන්න ද?

25 June 2021
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී පසුගියදා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් රනිල් වික්‍රමසිංහ හට පිළිතුරක් මෙහි ගැබ්ව ඇති බවයි.

විශේෂයෙන් යුධ හමුදාපතිවරයා කොරෝනා වැඩපිලිවෙලින් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ද කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වන විට රටේ ඇති ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් මෙහි සඳහන්ව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මීට පෙර ජාතිය අමතනු ලැබුවේ නොවැම්බර් මාසයේදිය.

 

 

 

President to address nation tomorrow Answer Ranil’s instructions?

 

President Gotabhaya Rajapaksa’s special address to the nation will be telecast on all television and radio channels tomorrow (25) at 8.30 pm, the Presidential Media Unit said.

Sources close to the President said that the President’s statement contained an answer to Ranil Wickremesinghe, who was recently elected as a Member of Parliament representing the United National Party.

It is reported that this is a presentation on the proposal to remove the Army Commander from the Corona program and the current situation in the country regarding organic fertilizer.

The president had previously addressed the nation in November.

Post Views: 4
Previous Post

ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා – අධ්‍යක්ෂ ජනරාල් අමල්

Next Post

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි – අමාත්‍ය ලේකම්

editor

editor

Next Post

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි - අමාත්‍ය ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved