ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව, අද (23) මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතව තිබූ අධිකරණ නිලධාරීන් වන්නේ පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ඥානේස ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන්.
Post Views: 4