• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංස්කෘතිය සහ උරුමයන් සමඟ බැඳුණු සංවර්ධනයක අවශ්‍යතාව ජනාධිපති අවධාරණය කරයි

31 July 2026
in දේශීය, පුවත්
සංස්කෘතිය සහ උරුමයන් සමඟ බැඳුණු සංවර්ධනයක අවශ්‍යතාව ජනාධිපති අවධාරණය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීයව බැඳී පැවතිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබේ. ජනාධිපති කාර්යාලයේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී රටක දියුණුව අත්පත් කරගත හැක්කේ සිය සංස්කෘතික පදනම සහ වටිනාකම් මත පිහිටා බවත්, ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීමට එය ඉතා වැදගත් වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන අංශ 03 සඳහා වෙන් කරන ලද පුනරාවර්තන වියදම් (රුපියල් මිලියන 9,535.45) සහ ප්‍රාග්ධන වියදම් (රුපියල් මිලියන 5,401.40) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති මෙහිදී පුළුල් ලෙස විමසා බලන ලදී. ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය, දානශාලා ඉදිකිරීම, දහම් පාසල් සංවර්ධනය සහ ආපදාවලින් විනාශ වූ ආගමික ස්ථාන නැවත ගොඩනංවා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 601ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිද සමාලෝචනය කෙරිණි.
පසුගිය රජයන් යටතේ අක්‍රමවත් ලෙස අතහැර දමා තිබූ ජාතික කලාභවන නවීකරණය, ජෝන් ද සිල්වා සමරු රඟහල සහ අමරදේව අසපුව වැනි ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කරමින් ඒවා කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන්ම ජාතික කලාභවනේ ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වන විට නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති කඩිනම් කරන ලෙසත්, නූතන තාක්ෂණය භාවිතා කරමින් ඉතිහාසය සජීවීව අත්විඳිය හැකි අන්දමින් කෞතුකාගාර ප්‍රවර්ධනය කරන ලෙසත් දන්වා ඇත.
මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපළ පාලනයේදී පවතින දුර්වලතා වළක්වා ගැනීමට නව නීතිමය රාමුවක් සකස් කරන ලෙසත්, එකම කාර්යය සිදු කරන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන එකතු කරමින් ඒකාබද්ධ යෝජනාවක් සකස් කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව, 2027 වසරේදී සමකාලීන කලාව සහ කලාකරුවන් වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සහිත නව අරමුදලක් පිහිටුවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

වසරේ මුල් මාස හයේ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක් දක්වා ඉහළට

Next Post

ඉරානයට ආයුධ සැපයීමෙන් වළකින ලෙස චීනයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට ආයුධ සැපයීමෙන්  වළකින ලෙස චීනයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයට ආයුධ සැපයීමෙන් වළකින ලෙස චීනයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved