• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රණවිරුන්ට මෙන්ම රටවිරුවන්ට ද නිසි ගෞරවය ජනපති දෙනවා – ලාන්සා කියයි

28 May 2020
in දේශීය

රණවිරුවන්ට මෙන්ම රටවිරුවන්ට නිසි ගෞරවය හා ආරක්ෂාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

විදෙස්ගතව සිටින පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව නිසි යාන්ත්‍රණයක් මත සිදු කෙරෙන ක්‍රියාවක් බවත්, ඒ සදහා අවශ්‍ය සෘජු මැදිහත්වීම හා උපදෙස් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ලබා දෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ සියළු රටවල් දැඩි පීඩණයකට පත්ව ඇති අවස්ථාවක විදෙස්ගතව සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇත.

දැනටමත් අදියර කිහිපයක් යටතේ විදෙස් ගතවූ පිරිස් මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර එම පිරිස් නිරෝධායනය කොට රෝගී පිරිස් ප්‍රතිකාර සදහාත් නිරෝගී පිරිස් නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ ඔවුන්ගේ නිවෙස් කරා යොමු කරවීමටත් කටයුතු කර තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය අනවශ්‍ය කලබලයට පත්විය යුතු නොමැති බවත් ඔවුනට අවශ්‍ය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කරනවා වෙනුවට මෙම සියළු ක්‍රියාදාමයන් කඩාකප්පල් කර දමා රටත් ජනතාවත් අනාරක්ෂිත කොට සිය දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීම බව හෙතෙම කියා සිටියේය.

රටවිරුවන් නොසලකා හැරි ඇති බවට වැරදි මතයක් විපක්ෂය විසින් සමාජගත කර දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක ද නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 9
Previous Post

කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්

Next Post

මැ.කො අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් ඇති බව හිටපු මන්ත්‍රීනි රෝහිණි කියයි

editor

editor

Next Post

මැ.කො අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් ඇති බව හිටපු මන්ත්‍රීනි රෝහිණි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved