• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ජනපති අනුරාධපුරෙන් එක්වෙයි

3 July 2020
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අද(03) අනුරාධපුරයේදී එක්වෙයි.

මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වෙයි.

ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු කිහිපයක් පැවැත්වේ.

ඒ අනුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා , වීරසේන ගමගේ මහතා, ටී.එම්.ආර්. සිරිපාල මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා, එච්. නන්දසේන මහතා , සරත් කුමාරසිරි මහතා , මහාචාර්ය චන්න ජයසුමන මහතා , උද්දික ප්‍රේමරත්න මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා යන අයගේ ජනහමුවලට සහභාගී වීට නියමිතයි.

 

Post Views: 16
Previous Post

රනිල්ගේ කෙරුවාව රටම දන්නවා – ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

සැමියා විසින් බිරිඳට පොල්ලකින් පහරදී ඝාතනය කරයි

editor

editor

Next Post

සැමියා විසින් බිරිඳට පොල්ලකින් පහරදී ඝාතනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved