• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති රනිල් ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී

27 May 2023
in දේශීය

නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී අද (27) ජපානයේ ප්‍රධාන සංඝනායක,ජපානයේ සවාරා හි පිහිටි ලංකාජි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් හමුවිය.

1984 දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මුල්ගල තබා ආරම්භ කළ සවාරා හි ලංකාජි විහාරස්ථානය ජපානයේ පිහිටි එකම ථේරවාදී බෞද්ධ සිද්ධස්ථානය වේ.එසේම ජපානයේ ථෙරවාදී චෛත්‍යක් ඇති එකම විහාරස්ථානය ද ලංකා ජී විහාරස්ථානය වේ.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රධානී සාගල රත්නායක මහතා ද,ජපානයේ එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමි හා කොස්වත්තේ පාලිත හිමියෝ ද එක් වූහ.

Post Views: 11
Previous Post

පාසල් ගුරුවරයාට පහර දුන් සිසුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

Next Post

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

editor

editor

Next Post

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved