• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අගමැති එක්වීම රටට හොඳක් – ඇමැති දුමින්ද කියයි 

12 September 2018
in දේශීය

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ගොවියා ආරක්ෂා කරමින්, ගොවියාට වතුර ටික ලබා දෙමින්, වගාව ශක්තිමත් කරමින් තමයි මේ රට පාලනය කරන්නේ බවත් අගමැතිවරයා වෙළඳාම, විවෘත ආර්ථිකය ගැන කථා කරන අතර එයින් රටට හොඳක් සිදුවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විලච්චිය ප්‍රදේශයේදී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මේ යහපාලන ආණ්ඩුවේ අගමැතිතුමා වෙළඳාම, විවෘත ආර්ථිකය ගැන කථා කරනවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් කෘෂිකර්මාන්තය ගැන කථා කරනවා.ඒ විදිහට  ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා ගොවිතැන ගැන, නව ආර්ථිකය ගැන කථා කරනවා.මේ දෙකම වෙනවා කියන්නේ රටට හොඳයි.අද ගොවිතැනත්, කර්මාන්ත ඇතුළු නව ආර්ථික ක්‍රමයන් ගැන කථා කරනවා.අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා වැඩි වැඩියෙන් ගොවිතැනට නායකත්වය ලබා දෙන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 6
Previous Post

පක්ෂය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා – නි.ඇමැති මනුෂ කියයි 

Next Post

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීම පිළිබඳ පොදු කතිකාවත වැදගත් – අගමැති 

editor

editor

Next Post

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීම පිළිබඳ පොදු කතිකාවත වැදගත් - අගමැති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved