• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ද නිව්ස් පේපර් චිත්‍රපටය නරඹන්න ජනපති එක්වෙයි – ජනතාවට නොමිලේ නැරඹීමට දිනයක්

29 June 2020
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ” ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සමගයි.

කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28) පස්වරුවේ ප්‍රදර්ශනය කෙරිණ.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ගෙනි.

ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල “ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.

කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය හැකිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක මුදාහරි

Next Post

ප්‍රාදේශිය සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා හෙටින් පසු ඇරඹෙයි

editor

editor

Next Post

ප්‍රාදේශිය සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා හෙටින් පසු ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved