27 April 2024
#දේශීය

ජනපතිට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් ප්‍රසාදය හිමි වෙයි

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ සලකා විවාදයට ගැනීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් අද (17) ප්‍රතික්ෂේප විය.

ස්ථාවර නියෝග අත්හිටුවා මෙය විවාදයට ගත යුතු බවට ප්‍රකාශ කෙරුණේ, ඡන්ද 68 ක් පමණක් අතර ස්ථාවර නියෝග අත්හිටුවිය නොමැති බවට ඡන්ද 119 ක් ප්‍රකාශ විය.

මේ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු නැති බවට ප්‍රකාශවීම මත ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමේ හැකියාවක් නොලැබෙනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *